WINTRIX.com . WIN TRIXS.com

Saturday, October 31, 2015

Saturday, May 16, 2015

Command Prompt එකෙන් Bootable Pen Drive එකක් සාදා ගන්නා ආකාරය.


ඔන්න මම අද කියන්න යන වැඩේ නම් ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.අද මම පැහැදිලි කරන්න යන්නෙ කිසිම අම්තර software එකක් නැතිව bootable pen drive එකක් හදා ගන්නෙ කොහොමද කියලා.මේ වැඩේ ඉතින් software පාවිච්ච් කරලා නම් කර ගන්න ගොඩක් අය දන්නවා ඇති. එත් මේ විදියට කරන්න කිසිම software එකක් ඕන වෙන්නේ නැහැ. අනික මේ ක්‍රමය හරිම පහසුයි සහ ඉක්මන්. 



එහෙනම් වැඩේ පටන් ගනිමුකෝ.

Monday, April 13, 2015

Whats App on Web


අද වෙනකොට Whats App හාවිතා නොකරන කෙනෙක් නැති තරම්. ඕනෑම Smartphone එකක අනිවාර්යෙන් තියෙන application එකක් බවට Whats App පත් වෙලා තියෙනව. Whats App අලුතෙන්ම හදුන්වා දුන් feature එකක් තමා Whats App Web version එක. මේක web version එක්ක කිව්වට ඇත්තටම complete version එකක් නෙමේ. එහෙම කියන්න හේතුව තමා web version එක වැඩ කරන්න නම් ඊට සමගාමීව Whats App තියෙන phone එකත් ඉන්ටර්නෙට් සම්බන්ද වෙලා තියෙන්න ඕන වීම. වෙනත් විදියකට කියනව නම් phone එක online තියෙන්න ඕන.

නමුත් පරිගණකයේ වැඩක් කරමින් සිටින අතරතුර Whats App චැට් කරන අවස්ථාවක වගේ නම් මේක ප්‍රයෝජනවත් වෙනවා. මොකද එහෙම වෙලාවක phone එකේ chat කරනවට වඩා computer එකෙන් චැට් කරන්න පුළුවන් නම් ලේසි නේ. හිතන්න ඔයාල computer එකේ browser එකේ තියෙන link එකක් Whats App හාවිතා කරන කෙනෙක්ට යවන්න ඕන. ඒ වගේ වෙලාව Whats App web version එකක් හරහා පහසුවෙන් යවන්න පුළුවන්නේ. එහෙම නැතිනම් computer එකේ තියෙන file එකක් යවන අවස්ථාවක වුනත් මෙම පහසුකම යොදා ගන්න පුළුවන්.

මේ සදහා මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ web.whatsapp.com කියන ලින්ක්‌ එකට යන එක. එතකොට මම දාල තියෙන photo එකේ තියෙනවා වගී QR Code එකක් එනවා. දැන් තියෙන්නේ ඔයාලගේ phone එකේ data on කරලා Whats App options menu එකකේ තියෙන WhatsApp Web කියන button එක ඔබලා phone එකකේ කැමරාවෙන් browser එකෙන් ආව QR Code එක scan කරන එක විතරයි. ඉතුරු ටික නිකම්ම වෙනවා :)  හැබැයි මතක තියා ගන්න web version එක භාවිතා කරන හැම අවස්ථාවකම phone එකී data on කැරලා තියෙන්න ඕන කියන එක.

Google Search එක්ක පොඩි සෙල්ලමක් දාමු

හුඟ කාලෙකින් blog එකේ මුකුත් දාන්න බැරි වුනා. එහෙම කියලා මම දන්නවා ඔයාල මේ blog එක අමතක කරලා නැහැ කියලා. එහෙනම් මම වැඩි විස්තර නැතුව කෙලින්ම මාතෘකාවට එන්නම්කෝ. මම අද කියන්නේ පොඩි fun වැඩක් ගැන. ඇත්තටම මේකෙන් ලොකු ප්‍රයෝජනයක් නම් නැහැ. එත් මාර ජොලි වැඩක් :)

Google කිව්වම දැන් නොදන්නා කෙනෙක් නෑනේ. එහෙම නොදන්නා කෙනෙක් මේ blog එක කියවයි කියලත් මම හිතන්නේ නැහැ. මේ සෙල්ලම දන්නා යන්නේ අපි කව්රුත් දන්නා ඒ Google Search වලට තමා.

ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දෙයක්. මුලින්ම www.google.lk ගහලා Google Search page එකට යන්න. දැන් search box එක ඇතුලේ "Do a barrel roll" කියලා ටයිප් කරන්න. එහෙනම් කල්ලම බලන්නකෝ.

කොහොමද බැරල් එක රෝල් වුනදා? එහෙනම් මේකත් කරලා බලන්නකෝ. මේකේ ඊට වැද්ද වැඩ කෑලි ගොඩක් තියෙනවා. 




Monday, January 21, 2013

ඕනම torrents එකක් කිසිම software එකක් නැතුව direct download කරමු.

හැමදාම මම ඔයගොල්ලන්ට කියන්නෙ software ගැන නෙ!හැබැයි අද නම් මම කියන්න යන්නෙ web site එකක් ගැන.හැබැයි ඉතින් මේකත් අතකට online software එකක් වගේ තමා.එහෙම කිව්වයි කියල කලබල වෙන්න ඔනේ නෑ.අපි බලමුකො මේ මොකද්ද කියලා.


Saturday, January 19, 2013

File Recover කරන්න හොඳම software එක.

මේක නම් අපි කාටත් ඕන වෙන්න පුළුවන් software එකක්.මොකද ඔයාලට දැනට file recover කරන්න අවශ්‍යතාවයක් නැති වුනත් ඉදිරියේ දිනක හරි මේ software එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.බැරිවෙලා රි මොක් රි අතැබ්යක් වෙලා partition එකක් යාලා අතින් format වුනොත් ඒ partition එකේ තිබ්බ අත්‍යශ්‍යdata ටික වත් recover ගන්හොඳ recovery software එකක් ඕවෙවා.නික ඒ වෙලාට software හොහොය ඉන්වෙලාකුත් නෑනේ...

මේතියෙහොම software එකක් මා Recover My files කියන්නෙ.


Monday, January 14, 2013

සිංහලෙන් ටයිප් කරමු.

අද මම කියන්න යන්නෙ සිංහලෙන් ටයිප් කරන අයට වටින software එකක් ගැන.දැන් කාලෙ තින් සිංලෙන් type රන්නෙ නැත්තෙ වුනේද? :) කට්ටිය facebook ගිත් add එගෙ සිලෙන් චන ඩෙතුනක් දානෙ...

මෙ software එමා Rsinglish.



Like

Comment