WINTRIX.com . WIN TRIXS.com: වේගයෙන් ෆයිල් කොපි කරමු.

Friday, January 11, 2013

වේගයෙන් ෆයිල් කොපි කරමු.

ඔන්න මම අද කියන්න යන්නෙ windows 7,windows 8 වගේ අලුත් windows OS පාවිච්කරන අයට වැදගත් වන software එකක් ගැන.මෙහෙම කිව්වාම මේ ගොල්ලො බලනව ඇති මූට පිස්සුද කියල.මොකද ඉතින් දැන් වැඩි හරියක් අය පාවිච්ච් කරන්නෙ ඔය OS දෙකනෙ.XP පාවිච්චි කරන අයවවත් හොයා ගන්න හරි අමාරුනෙ!දැන් අපි බහිමු අපේ මාතෘකාවට.

Windows වල version එක අලුත් වෙන්නම තියෙන දුර්වලතාවයක් තමා ෆයිල් කොපි කරන වේගය එන්න එන්නම අඩු වෙන එක.අපිට ඒක ඒතරම්ම දැනුනෙ නැතත් ‍xp වලට වඩා vista වලත් vista වලට වඩා 7 වලත් ෆයිල් කොපි වෙන වේගෙ අඩුයි.windows 8 වල වුනත් ඔය ප්‍රශ්නෙම තියෙනව.සමහර අයට හිතෙනව ඇති ‍xp වලට වඩා windows 7 වල copy speed එක වැඩියි කියල.ඒත් ඔයාලා දාලා තියෙන්බ OS එකේ තියෙන් ගැටළුවක් නිසා මිසක් එහෙම වෙන්නෙ නෑ.හොඳ තත්ත්වයෙන් තියෙන XP,Windows 7 දාපු පරිගනක දෙකක් ගත්තොත් XP වල copy speed එක වැඩියි.හැබැයි මම කියන්නෙ copy speed එක ගැන විතරයි.අනිත් ඒවගෙ speed එක ගැන නෙමේ.

ඒත් මේ Tera Copy කියන software එක මගින් ඒ XP වල තිබ්බ speed එක windows 7 වලදිත් ලබා ගන්න පුළුවන්.



මේකෙන් ඒ විතරක් නෙමේ කොපි වෙන ෆයිල් එකක් pause කරන්න.errors skip කරන්න,file එක කොපි කරන්න කලින් disk space එක check කරන්නත් පුළුවන්.එහෙනම් මෙතනින් software එක download කරගෙනම බලන්නකො...

Software එක install කරල බලලා අදහසකුත් දාලා යන්න අමතක කරන්න එපා.....

No comments:

Post a Comment

Like

Comment