WINTRIX.com . WIN TRIXS.com: SOFTWARES
Showing posts with label SOFTWARES. Show all posts
Showing posts with label SOFTWARES. Show all posts

Saturday, May 16, 2015

Command Prompt එකෙන් Bootable Pen Drive එකක් සාදා ගන්නා ආකාරය.


ඔන්න මම අද කියන්න යන වැඩේ නම් ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.අද මම පැහැදිලි කරන්න යන්නෙ කිසිම අම්තර software එකක් නැතිව bootable pen drive එකක් හදා ගන්නෙ කොහොමද කියලා.මේ වැඩේ ඉතින් software පාවිච්ච් කරලා නම් කර ගන්න ගොඩක් අය දන්නවා ඇති. එත් මේ විදියට කරන්න කිසිම software එකක් ඕන වෙන්නේ නැහැ. අනික මේ ක්‍රමය හරිම පහසුයි සහ ඉක්මන්. 



එහෙනම් වැඩේ පටන් ගනිමුකෝ.

Monday, April 13, 2015

Whats App on Web


අද වෙනකොට Whats App හාවිතා නොකරන කෙනෙක් නැති තරම්. ඕනෑම Smartphone එකක අනිවාර්යෙන් තියෙන application එකක් බවට Whats App පත් වෙලා තියෙනව. Whats App අලුතෙන්ම හදුන්වා දුන් feature එකක් තමා Whats App Web version එක. මේක web version එක්ක කිව්වට ඇත්තටම complete version එකක් නෙමේ. එහෙම කියන්න හේතුව තමා web version එක වැඩ කරන්න නම් ඊට සමගාමීව Whats App තියෙන phone එකත් ඉන්ටර්නෙට් සම්බන්ද වෙලා තියෙන්න ඕන වීම. වෙනත් විදියකට කියනව නම් phone එක online තියෙන්න ඕන.

නමුත් පරිගණකයේ වැඩක් කරමින් සිටින අතරතුර Whats App චැට් කරන අවස්ථාවක වගේ නම් මේක ප්‍රයෝජනවත් වෙනවා. මොකද එහෙම වෙලාවක phone එකේ chat කරනවට වඩා computer එකෙන් චැට් කරන්න පුළුවන් නම් ලේසි නේ. හිතන්න ඔයාල computer එකේ browser එකේ තියෙන link එකක් Whats App හාවිතා කරන කෙනෙක්ට යවන්න ඕන. ඒ වගේ වෙලාව Whats App web version එකක් හරහා පහසුවෙන් යවන්න පුළුවන්නේ. එහෙම නැතිනම් computer එකේ තියෙන file එකක් යවන අවස්ථාවක වුනත් මෙම පහසුකම යොදා ගන්න පුළුවන්.

මේ සදහා මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ web.whatsapp.com කියන ලින්ක්‌ එකට යන එක. එතකොට මම දාල තියෙන photo එකේ තියෙනවා වගී QR Code එකක් එනවා. දැන් තියෙන්නේ ඔයාලගේ phone එකේ data on කරලා Whats App options menu එකකේ තියෙන WhatsApp Web කියන button එක ඔබලා phone එකකේ කැමරාවෙන් browser එකෙන් ආව QR Code එක scan කරන එක විතරයි. ඉතුරු ටික නිකම්ම වෙනවා :)  හැබැයි මතක තියා ගන්න web version එක භාවිතා කරන හැම අවස්ථාවකම phone එකී data on කැරලා තියෙන්න ඕන කියන එක.

Saturday, January 19, 2013

File Recover කරන්න හොඳම software එක.

මේක නම් අපි කාටත් ඕන වෙන්න පුළුවන් software එකක්.මොකද ඔයාලට දැනට file recover කරන්න අවශ්‍යතාවයක් නැති වුනත් ඉදිරියේ දිනක හරි මේ software එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.බැරිවෙලා හරි මොකක් හරි අකරතැබ්බයක් වෙලා partition එකක් ඔයාලා අතින් format වුනොත් ඒ partition එකේ තිබ්බ අත්‍යවශ්‍යම data ටික වත් recover කර ගන්න හොඳ recovery software එකක් ඕන වෙනවා.අනික ඒ වෙලාවට software හොය හොය ඉන්න වෙලාවකුත් නෑනේ...

මේකට තියෙන හොඳම software එකක් තමා Recover My files කියන්නෙ.


Monday, January 14, 2013

සිංහලෙන් ටයිප් කරමු.

අද මම කියන්න යන්නෙ සිංහලෙන් ටයිප් කරන අයට වටින software එකක් ගැන.දැන් කාලෙ ඉතින් සිංහලෙන් type කරන්නෙ නැත්තෙ කවුද නේද? :) කට්ටිය facebook ගියත් add එකට වගෙ සිංහලෙන් වචන ඩෙක තුනක් දානවමමනෙ...

මෙ software එක තමා Rsinglish.



EBOOK කියවන අයට නියම software එකක්.

මේක නම් වැදගත් වෙන්නෙ eBook කියවන අයට තමා.ඒත් මෙහෙම කිව්ව කියල eBook කියවන්නෙ නැති අය මේ post එක කියවන එකත් නතර කරන්න එහෙම එපා. :) ඒ අයත් මේ software එක අත්හදා බලන එක හොදයි.මොකද මට හිතෙනව එ software එක දැක්කාම eBook කියවන්නෙ නැති අයටත් කියවන්න ආස හිතෙයි කියල...

එකෙ නම තමා Mobi Pocket Reader.




ඕනම film එකක් direct download කරමු.

ඔන්න මම අද නම් කියන්න යන්නෙ සුපිරිම සුපිරි download manager එකක් ගැන.Download manager එකක් කිව්වට මේක IDM වගේ නිකම්ම නිකං download manager එකක් නෙමේ.මේක වඩාත්ම සුදුසු වෙන්නෙ ටිකක් විශාලත්වයෙන් වැඩි ෆයිල් download කරන්න තමා.මුලින්ම කියල ඉන්නම්කො මොකද්ද මේ කියලා.මේක තමා Express Files කියන download manager එක.



CPU Thermometer

අද මම මේ කියන්න යන්නෙ ටිකක් අමුතු තාලෙ software එකක් ගැන.කියන්න යන්නෙ කිව්වට post එකේ title එක දැක්කාම මොකද්ද කියලා ඔයාලටම තේරෙන්න ඇතිනෙ!




Friday, January 11, 2013

වේගයෙන් ෆයිල් කොපි කරමු.

ඔන්න මම අද කියන්න යන්නෙ windows 7,windows 8 වගේ අලුත් windows OS පාවිච්කරන අයට වැදගත් වන software එකක් ගැන.මෙහෙම කිව්වාම මේ ගොල්ලො බලනව ඇති මූට පිස්සුද කියල.මොකද ඉතින් දැන් වැඩි හරියක් අය පාවිච්ච් කරන්නෙ ඔය OS දෙකනෙ.XP පාවිච්චි කරන අයවවත් හොයා ගන්න හරි අමාරුනෙ!දැන් අපි බහිමු අපේ මාතෘකාවට.

Wednesday, December 12, 2012

Video Tutorial සඳහා video සකස් කරන ආකාරය.

අද කාලෙ video tutorial එකක් බලලා නැති කෙනෙක් හොයා ගන්න බෑනෙ!ඒ තරමටම video tutorial මේ වෙනකොට ප්‍රචලිත වෙලා තියෙනව.ඒ වගෙම මේ tutorial යොදා ගෙන වැඩි පුරම කියල දෙන්නෙත් computer lesson ම තමා.

ඉතින් මෙහිදී ඕනම කරන වැඩක් තමා desktop recording නැත්තම්
desktop capture කිරීම කියන්නෙ.ඔය ගොල්ලො හිතනව ඇති නෙ කොහොමද මේ වැඩේ කරන්නෙ කියලා.

Like

Comment