WINTRIX.com . WIN TRIXS.com: CPU Thermometer

Monday, January 14, 2013

CPU Thermometer

අද මම මේ කියන්න යන්නෙ ටිකක් අමුතු තාලෙ software එකක් ගැන.කියන්න යන්නෙ කිව්වට post එකේ title එක දැක්කාම මොකද්ද කියලා ඔයාලටම තේරෙන්න ඇතිනෙ!




මේකෙන් පුළුවන් CPU එකේ උෂ්ණත්වය මනින්න.මේක ඉතින් 100% ක්ම නිවැරැදිද කියල මම දන්නෙත් නැහැ තමා.ඒත් ගොඩාක් ආසන්න ලෙස හෝ නිවරැදි කියල නම් කියන්න පුළුවන්.එහෙනම් මෙතනින් ගිහිල්ල ක download ගන්කො.එහෙනැත්නම් www.cputhermometer.com/ කින site එකෙන් download ගන්ත් පුළුවන්.

No comments:

Post a Comment

Like

Comment