WINTRIX.com . WIN TRIXS.com: Command Prompt එකෙන් Auto Shutdown කරන ආකාරය.

Tuesday, December 11, 2012

Command Prompt එකෙන් Auto Shutdown කරන ආකාරය.

පරිගණකය time කරල shutdown කරන්න නැතිනම් කිසියම් වෙලාවකට auto shutdown කරන විදියක් ගැන තමා කියන්න යන්නෙ.මේ වැඩේ software පාවිච්ච් කරල කරන්න නම් ඔයාල ඕන තරම් දන්නව ඇති.Wise Auto Shutdown කියන්නෙ ඒකට තියන හොඳ software එකක්.ඒත් මම කියන්න යන්නෙ කිසිම software එකක් නැතිව
command prompt එකෙන් ඒ වැඩේ කර ගන්න විදිහ ගැන.
  • ඉස්සෙල්ලම command prompt එක open කර ගන්නකො.
  • දැන් මේ යටින් තියන විදියට type කරල enter කරන්න.


       shutdown /s /t 

 මෙතන මම t කියල තියෙන්නෙ shutdown වෙන්න ඕනෙ දැන් සිට තව තත්පර කීයකින්ද කියන එක.මතක ඇතුව තත්පර වලින් දෙන්න ඕනෙ.
මේකත් බලන්නකො.....
 
 ඔතන මම 3600 කියල දාල තියෙන්නෙ පැයකින් shutdown වෙන්න.පැයකට තත්පර 3600 නේ......... :D
ඔය ව්දියට shutdown කරන එක අරෙන්න අනිත් ඒවත් කරන්න පුළුවන්.හැබැයි ඒව time කරන්න නම් බෑ....

shutdown :  shutdown /s
log off : shutdown /l
restatrt :  shutdow  shutdown /r
hibernate : shutdown /h

ඔය හැම එකක්ම ගහල enter කරන්න ඕනෙ කියල අමතක කරන්න එපා......
තව එකක් කියන්න තියෙනවා.ඔයගොල්ලො auto shutdown එකක් active කලාට පස්සෙ ආපහු deactive කරන්න ඕනෙ නම් මෙන්න මේක ගහන්න.

shutdown /a

තව මුකුත් වැඩිපුර help එකක් ඕනෙ නම් shutdown  ? කියල ගැහුව නම් හරි.

 

No comments:

Post a Comment

Like

Comment