WINTRIX.com . WIN TRIXS.com: කොහෙද දුවන්නෙ?

Monday, January 14, 2013

කොහෙද දුවන්නෙ?

පාර දිගේ හති දම දමා දුවගෙන එන රුවන්ව නතර කල චූලංග දිවීමට හේතු විමසීය.


චූලංග : උඹ මේ පණ කඩාගෙන දුවන්නෙ කොහෙද?
රුවන් : රණ්ඩුවක් බේරන්න
චූල්ංග : කවුද රණ්ඩු වෙන්නෙ මේ උදේ පාන්දර?
රුවන් : මමයි තව එකෙකුයි... 

No comments:

Post a Comment

Like

Comment