WINTRIX.com . WIN TRIXS.com: ඕනම torrents එකක් කිසිම software එකක් නැතුව direct download කරමු.

Monday, January 21, 2013

ඕනම torrents එකක් කිසිම software එකක් නැතුව direct download කරමු.

හැමදාම මම ඔයගොල්ලන්ට කියන්නෙ software ගැන නෙ!හැබැයි අද නම් මම කියන්න යන්නෙ web site එකක් ගැන.හැබැයි ඉතින් මේකත් අතකට online software එකක් වගේ තමා.එහෙම කිව්වයි කියල කලබල වෙන්න ඔනේ නෑ.අපි බලමුකො මේ මොකද්ද කියලා.



ඔන්න ඕක තමා මම කියපු site එක.එහෙනම් ඉස්සෙල්ලාම මෙතනින් http://www.zbigz.com/  කියන එකට ගිහිල්ලම බලන්නකො.

දැන් ඕගොල්ලො බලනවා ඇති මේ මොකද්ද කියලා...

මේ site එකේ ඔය Go කියන button එක ඉස්සරහ තියෙන box එකට torrent file එකක link එක දුන්නාම ඔය site එකෙන් torrent එක high speed download කරගෙන අපිට ඒක direct download කරන්න link එකක් දෙනවා.ඊට පස්සෙ අපිට ඒ link එකෙන් සාමාන්‍ය direct download වෙන විදියටම torrent එක download කර ගන්න පුළුවන්.මෙතන link එක විදියට දෙන්න ඕනෙ magnet link එක කියලා අමතල කරන්න එපා...

හැබැයි හැම තැනකම මෙතනත් free සහ premium කියලා දෙකක් තියනවා.free user කෙනෙක්ට හම්බ වෙන max download speed එක 150 KB/S.ඒ කියන්නෙ 1.2 mbps.හැබැයි ඉතින් seeders ල අඩු torrent වලට නම් මේ speed එක වැඩිත් එක්ක.ඒක නිසා speed අඩු torrent බාන්න නම් මේනියි...

මේonline torrent client software එකක් විදිත් පාවිච්චිරන්පුළුවන්.නිසා යි කිව්වෙ මේත් එවිදික software එකක් කිලා...

හෙකිකොපොඩි හොවැකුත් තක් වෙවා.මේනම් ඉතින් කියන්හොක් නෙමේ.ඒත් මක් නෑ :) ඔinternet free දෙන computer lab ගෙ තැන් තියෙන්නෙ.ඒගෙ internet free තිබ්ට bittorrent install ලා නෑනේ... එහෙන් administrator permission නැතුව install රන්ත් බෑනේ.එකොට ඉතින් මේ site එකියාපු ඩුමා torrent බාන්න...

 

No comments:

Post a Comment

Like

Comment