WINTRIX.com . WIN TRIXS.com: Google Search එක්ක පොඩි සෙල්ලමක් දාමු

Monday, April 13, 2015

Google Search එක්ක පොඩි සෙල්ලමක් දාමු

හුඟ කාලෙකින් blog එකේ මුකුත් දාන්න බැරි වුනා. එහෙම කියලා මම දන්නවා ඔයාල මේ blog එක අමතක කරලා නැහැ කියලා. එහෙනම් මම වැඩි විස්තර නැතුව කෙලින්ම මාතෘකාවට එන්නම්කෝ. මම අද කියන්නේ පොඩි fun වැඩක් ගැන. ඇත්තටම මේකෙන් ලොකු ප්‍රයෝජනයක් නම් නැහැ. එත් මාර ජොලි වැඩක් :)

Google කිව්වම දැන් නොදන්නා කෙනෙක් නෑනේ. එහෙම නොදන්නා කෙනෙක් මේ blog එක කියවයි කියලත් මම හිතන්නේ නැහැ. මේ සෙල්ලම දන්නා යන්නේ අපි කව්රුත් දන්නා ඒ Google Search වලට තමා.

ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දෙයක්. මුලින්ම www.google.lk ගහලා Google Search page එකට යන්න. දැන් search box එක ඇතුලේ "Do a barrel roll" කියලා ටයිප් කරන්න. එහෙනම් කල්ලම බලන්නකෝ.

කොහොමද බැරල් එක රෝල් වුනදා? එහෙනම් මේකත් කරලා බලන්නකෝ. මේකේ ඊට වැද්ද වැඩ කෑලි ගොඩක් තියෙනවා. 





වැඩි විස්තර ඕනේ නෑ මෙතන ක්ලික් කරන්නකෝ. උඩ තියෙනවා වගේ page එකක් ආවා නේද? :) ඔය page එකෙත් ඔයාලට කැමති එකක් සාමාන්‍ය Google Search එකේ වගේ search කරන්නන පුළුවන්. තව ඔය උඩ තියෙන Google Mirror, Underwater... කියන button ඔබලත් බල්ලන්කෝ. 

කොහොමද වැඩ කෑල්ල හොදයි නේද? එහෙනම් යාලුවන්ටත් බලන්න Share කල්ලම යන්නකෝ... :) 

No comments:

Post a Comment

Like

Comment