WINTRIX.com . WIN TRIXS.com: අයින් වුන හේතුව.

Monday, January 14, 2013

අයින් වුන හේතුව.

නගරයට යමින් සිටි ඇන්ටන් හට තම මිතුරෙකු වූ ඩේවිඩ් මුණ ගැසුනේය.

  • ඇන්ටන් :  ඇයි ඩේවිඩ් ඔයා අන්තිමට කල රස්සාවෙන් අස් වුනේ?
  • ඩේවිඩ් :  අපේ බොස් ගෙ එක වචනයක් හින්දා. 
  • ඇන්ටන් : මොකද්ද බන් බොස් කිව්ව වචනෙ? 
  • ඩේවිඩ් : තමුසෙව අස් කලා කිව්වා.

No comments:

Post a Comment

Like

Comment