WINTRIX.com . WIN TRIXS.com: ගෙවල් කුලිය.

Monday, January 14, 2013

ගෙවල් කුලිය.

පෙරේරාගේ නිවස කුලියට ගත් සිල්වා පෙරේරා අමතා මෙසේ පැවසුවේය.


  • සිල්වා : අපි කලින් කුලියට හිටිය ගෙදර අයිතිකාරයා අපි ගෙදරින් එන දවසෙ හරියට දුක් වුනා.
  • පෙරේරා : ආ... ඇත්තද? මට නම් එහෙම වෙන එකක් නෑ.
  • සිල්වා : ඇයි ඒ?
  • පෙරේරා :  මම ගෙවල් කුලිය මාසෙ මුලම ගන්නවා...

No comments:

Post a Comment

Like

Comment