WINTRIX.com . WIN TRIXS.com: දිව්‍ය ලෝක ගමන.

Monday, January 14, 2013

දිව්‍ය ලෝක ගමන.

පහ වසර පන්තියට පැමිණි ගුරුතුමා අපාය සහ දිව්‍ය ලෝකය ගැන දිග කළේය.පසුව ඔහු ළමුන්ගෙන් මෙසේ ඇසුවේය.  

 

  • ගුරුතුමා :  දි‍ව්‍ය ලෝකයට යන්න කැමති අය අත උස්සන්න. (මයික් හැර අන් සියලු දෙනා අත ඉස්සුවෝය.) 
  • ගුරුතුමා : මොකද මයික් දිව්‍ය ලෝකෙ යන්න කැමති නැද්ද? 
  • මයික් : කැමතියි..... ඒත් අපේ අම්මා කියල තියෙන්න ඉස්කෝලෙ ඇරුණට පස්සෙ   කොහෙවත් නොගිහින් කෙළින්ම ගෙදර එන්න කියලා...

No comments:

Post a Comment

Like

Comment