WINTRIX.com . WIN TRIXS.com: වයසක අයට සැලකීම

Monday, January 14, 2013

වයසක අයට සැලකීම

මහරගමට යෑමට බසයට ගොඩවූ වයසක මිනිසා ඇමතූ කොන්දොස්තර තැන මෙසේ කීය.


  •  කොන්දොස්තර :  කවුරුහරි මේ සීයට සීට් එකක් දෙන්න.මම අනිත් අයට වගෙ නෙමේ වයසක අයට සලකන්නෙ පොඩි ළමයින්ට වගේ!
  • වයසක මිනිසා : එහෙනම් ළමයො මට මහරගමට බාගෙ ටිකට් එකක් දෙන්න...

No comments:

Post a Comment

Like

Comment